..:: ජාව වලින් වැඩක් දෙන්න මෙන්න මෘදුකාංගය ::..

..:: ජාව වලින් වැඩක් දෙන්න මෙන්න මෘදුකාංගය ::..

ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලට ටිකක් විශේෂ දෙයක් දෙන්න යන්නෙ.
ඔයාල කැමති ඇති ඔයාගෙ වෙබ් එකට හෝ බ්ලොග් එකට ජාව වලින් වැඩ කිඩ දාල ලස්සන කරන්න.මෙන්න මෘදුකාංගය.මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන බැවින් පාවිච්චිය ද ඉතා පහසුය.මෙමඟින් ඉතා පහසුවෙන් ජාවා කෝඩ් ජනනය කිරීමට හැකියාව තිබේ.පහල අයිකනයෙන් එම මෘදුකාංගය ලබාගන්න.
මෙය ක්‍රියා කිරීමට ඉතා පහසුය.නමුත් එය අපහසුනම් ඔබගේ අදහස දමන්න මම කියා දෙන්නම්.

+ comments + 6 comments

September 9, 2010 at 11:58 AM

meke run karala balanna berida?

September 9, 2010 at 4:10 PM

admin @...

පුලුවන් .රන් කරල බලන්න ඔනනම් මෘදුකාංගයේ ඩිෆෝල්ට් බ්‍රවුසරය මගින් පුලුවන.ඒ සඳහා කී බෝර්ඩ් එකේ F12 ඔබන්න.

September 9, 2010 at 5:33 PM

thnxs macn............

September 9, 2010 at 6:04 PM

ela ela thankz..me wage ewa thama one...gud luk

machan me java neme javascrpt.

September 10, 2010 at 10:54 AM

තැන්කු බං මරේ මරැ.....

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිප්සල - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template | Distributed By: BloggerBulk
Proudly powered by Blogger