..:: ඔයාලගෙ වෙබ් සයිට් වලට වැදගත් වන යමක් ::..
..:: ඔයාලගෙ වෙබ් සයිට් වලට වැදගත් වන යමක් ::..
අද ඔයාලට මම කියන්න යන්නෙ වෙබ් සයිට් හදන කාටත් ගොඩක් වැදගත් දෙයක් ගැනයි.පෝරම ( FORM ).මේවා තමන්ට කැමති විදියට හදා ගන්න ගියාම හරියාකාරව කරගන්න අමාරුයි.දැන් හරිම ලේසි විදියකට හදාගන්න වෙබ් අඩවියක් තියෙයි.jotform අඩවියට ගොස් ඔබට ගිනුමක් හදාගන්න නොමිලේම.ඒ සඳහා මෙතනින් යන්න.එසේ හදා ගත්ත ගිනුම තුලට ගොස් තමන්ට රිසි සේ තම පේරමය සාදාගත හැක.ඔයාලට මේගැන ප්රශ්නයක් තිබේනම් අදහස් දමන්න.
+ comments + 1 comments
පට්ට සයිට් එක,fome හදන සයිට් කිපයක්ම දැනන් හිටියා ඒත් මේක තරම් හොද සයිට් ඒකක් හම්බුනේම නෑ..මාත් ඒකක් හදාගත්තා මරැ..
ප.ලි
උඹෙ සයිට් ඒකනම් හරිම ස්ලො...
Post a Comment
සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...