..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..

..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..

අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය තරමක් විශෙෂ එකකි.මෙමඟින් තමන්ගේ පරිඝනක තිරයේ තිබෙන අලංකාර රූපය දිනෙන් දින ස්ව‍යංක්‍රීයව වෙනස්වන අයුරින් සැකසීමට පුලුවන.මෙය මාසෙන් මාසෙට වුවද සකසා තැබිය හැක.
ඉතාම කුඩා මෘදුකාංගයක් (741KB) වන බැවින් ඉතාම පහසුවෙන් ඕනම කෙනෙකුට භාගත කිරීමටද පුලුවන.පහල අයිකනය ක්ලික් කර එය ලබා ගන්න.

අදහසකුත් දාල යන්න.

+ comments + 4 comments

Anonymous
June 29, 2011 at 2:40 PM

Sorry, we are unable to retrieve this document.

June 29, 2011 at 5:26 PM

හිම කුමාරී @
මෙහිදීද මට කීමට සිදුවනුයේ එම මෘදුකාංගය ඔබගේ අදහසින් පසුවද මම Download කල.එම ලින්ක් එකහොදටම වැඩ කරනවා.තව වරක් උත්සහ කරන්න.නැතහොත් ඔබගේ විද්‍යුත් ලිපිනය මඟින් tllankaweb@gmail.com ලිපිනයට mail එකක් එවන්න.මම එම software එක ලබාදෙන්නම්.ස්තූතියි.

November 3, 2013 at 8:30 AM

403. That’s an error.

We're sorry, but you do not have access to this page. That’s all we know.

November 3, 2013 at 12:46 PM

[ http://adf.ly/Yj7Pu ] me link eka bavitha kara balanna.

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිප්සල - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template | Distributed By: BloggerBulk
Proudly powered by Blogger