..:: දුරකථනය වයිරස් වලින් බේරා ගැනීමට නියම භාන්ඩයක් ::..

..:: දුරකථනය වයිරස් වලින් බේරා ගැනීමට නියම භාන්ඩයක් ::..

ඔයාලගෙ දුරකථනයේ ජාව වලට සහය දක්වන්නේනම් වයිරස් වලින් මිදීමට FREE KASPERSKY ANTIVIRUS FOR JAVA MOBILE


මෘදුකාංගය ඔයාලත් දැන්ම බාගත කරන්න.
මෙය ලබා ගැනීමට මෙහි ඇති පින්තූරය මත ක්ලික් කරන්න.

+ comments + 5 comments

June 18, 2011 at 11:32 AM

ලිංක් එක වැඩ කරන්නේ නැහැ...

June 18, 2011 at 1:08 PM

සංජු @
සමාවන්න.දැන් ලිංක් එක වැඩ කරනවා.මේ ගැන මතක් කලාට ස්තූතියි.

Anonymous
June 18, 2011 at 6:46 PM

version 6.0. පරණයි නේද? නොකියා ෆෝන් එකක් තියන අයට පුලුවන් Ovi Store එකෙන් නොමිලේම version 9.0 ඩවුන්ලෝඩ් කරන්න. මම දැන් මාස 5 විතර ඉදල පාවිච්චි කරනවා. Anti-Theft feature එකත් තියන නිසා එල.

June 18, 2011 at 8:19 PM

මේකනම් වැදගත්. කාලෙක ඉදන් හොය හොය හිටියෙ.. තැංකු

June 19, 2011 at 10:10 AM

එල. වටින මෘදුකාංගයක්.

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිප්සල - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template | Distributed By: BloggerBulk
Proudly powered by Blogger