..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද ::..
..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද ::..
ඔන්න ජීවිතෙ පළමු වතාවට සුපිරි අත්දැකීමක් ලබන්න ඔයාලට අවස්ථාව.ඔයාලගෙ පරිගනකයේ මවුපුවරු හදන ලොව ජනප්‍රිය ආයතනයක් වන ජපානයේ ගිගා බයිට් ( Gigabyte )ආයතනයට ඔයාලව එක්කන් යනවා.බලන්නකෝ මුල ඉඳලම කොහොමද මවු පුවරුව හැදෙන්නේ කියලා.මෙම රූප අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න
ෆැක්ටරි බිල්ඩිම
ෆැක්ටරි බිල්ඩිම
පිළිගැනීමේ කවුලුව
මේ දොරෙන් ඇතුලුවෙත්ම එයා කර්ටන් එකකින් සියලුම දුහුවිලි ඉවත් වේ.
මවුපුවරු ප්‍රින්ට් වෙන තැන.
මවුපුවරු ප්‍රින්ට් කිරීමට අවශය ද්‍රව්‍ය එකතු කිරීම
මවුපුවරු ප්‍රින්ට් කර අවසන්ය
උපකරණ දැමීමට පුවරුව ඩ්‍රිල් කිරීම සහ උපකරණ පෑස්සීම
මයික්‍රෝ චිප් පුවරුවේ පිහිටුවීම
භාගයක් නිමවූ පුවරු ගබඩාකර
පුවරුවට ශොකට් ඇමිනීමට පෙර එය පරීක්ශා කිරීම
බයෝස් චිප් සහ අනෙකුත් අයිසී ගබඩා කර ඇති අයුරු
බයෝස් චිප් ප්‍රෝගෑම් කිරීම සහ පරීක්ශා කිරීම
රොබෝ වලින් පසු මිනිස් අතින් පුවරු පරීක්ශා කිරීම සහ තවත් උපකරණ එකතු කිරීම
DDR ශොකට් නිසි තැන්වල පිහිටුවීම
Sound ශොකට් නිසි තැන්වල පිහිටුවීම
සියලුම ශොකට් ඊයම් පෑස්සීම සඳහා යැවීම
ඉතිරි කොටස් මීලඟ ළිපියෙන් බලාපොරොත්තු වන්න.
අදහසක් දාන්න.
+ comments + 10 comments
මේක තියෙන්නේ Japan වල නෙමෙ නේද? Taipei-Taiwan වල නේද?
ලග ඉදන් බැළුව වගේ තමා.තැන්කූ වේවා.
එල නියම ලිපියක්
නරකම නැ...දාන්නකෝ විඩ්යෝ එකකුත්.
නියමයි.මෙහෙම හරි බලන්න හම්බවෙච්ච එක ලොකු දෙයක්
මරු...
නියමයි
Chamil@ සමහර විට වෙන්න ඇති ඒත් රූප උපුටාගත් අඩවියේ තිබුනෙ නම් ජපානයේ කියලා.ස්තූතියි අදහසට.
නාකියා@
මෙහෙම නැතුව මමනම් හිතන්නෙනැහැ ආත්මෙකටවත් අපිටනම් මෙවගේ තැනක් බලන්න පුලුවන් කියල.ඒත් උත්සහ කලොත් බැරිත් නැහැ. ස්තූතියි අදහසට.
Nadun@
ස්තූතියි අදහසට මචෝ...
රතු මුහුද@
වෙළාව හිගපාඩුනිසා හදිස්සියේ වීඩියෝවක්නම් හොයාගන්න බැරිවුනා සහෝ.සමාවන්න.ස්තූතියි අදහසට මචෝ...
Explorer@
ස්තූතියි අදහසට මචෝ..
Wisdom@
ස්තූතියි අදහසට
රජිත්@
ස්තූතියි අදහසට..
good....................
thankyou
Post a Comment
සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...