..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::..

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::..

ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් අද ලබාදෙන්න මට හිතුනා.මේ පරිපථ අඩංගු circuit නව නිර්මාණ සඳහා බෙහෙවින් ඉවහල් වෙතෙයි සිතු නිසා පරිපථ කුඩා නමුත් වෙනත් පරිපථ සමඟ ඈදීම් සඳහා භාවිතා කළ හැක.පහත බටනය ක්ලික් කර එය ලබාගන්න.





+ comments + 10 comments

February 18, 2013 at 9:57 AM

Download, spelling correction needed. its not dounload, its "DOWNLOAD"

February 18, 2013 at 10:19 AM

මාරු මාරු .නියමි වැඩේ.නොදන්නා දෙයක් දැනගන්ඩ ඕන උනොත් කියල දෙනවද?
ජයවේවා.!

February 18, 2013 at 10:31 AM

ඩව්න්ලෝඩ් වෙන් නෑ ...

February 18, 2013 at 10:41 AM

Shiran Sanjeewa @ බොහොම ස්තූතියි යාලුවා අඩුපාඩු පෙන්වා දුන්නට.එය නිවැරදි කලා.

February 18, 2013 at 10:42 AM

!*......කුපර්......*! @ අනිවාරෙන් මම දන්න දෙයක් නම් කියාදෙනවා.

February 18, 2013 at 11:35 AM

ඩවුන්ලෝඩ් කිරීමේ ලින්ක් එක වැඩ කරනවා.පහත ලින්ක් එකෙන් ගිහින් රූපය නරඹන්න.එහි රතු පාට ඇති කොටුව තුල ඇති බටනය ක්ලික් කරන්න.එම බටනය දිස්වීමට තත්පර 5ක කාලයක් ගතවේ.

http://s17.postimage.org/lsvc039kv/sipsala_141.jpg

February 18, 2013 at 5:06 PM

ඉතා වැදගත්. දැනුම වැපිරිය යුතුය. දැනමු වගාවන්නේ එවිටය. වැනි දැක්මක් ඔබගේ වෑයම තුළ දකිමි. ස්තුතියි. අපේ දැනුම දුන්නාම එය තවතවත් වැඩිනෙවා මිස අඩුවෙන්‍නේ නෑ කියන එක සමහරුන් තෙරුම් අරන් නෑ. ඒත් ඔබ වැනි තරුණ පෙළක් සිටිම කෙතරම් වාසනාවක්ද

February 18, 2013 at 8:35 PM

තෑන්ක්ස්...

February 18, 2013 at 8:36 PM

Mpp Gunasinghe @ ඔවු සහෝ.දන්නදේ කාට හරි කියාදෙන එක ලොකු පිනක්.ඒ වගේම හොඳ ගතිගුණයක්.සමහරු තමන් ඉගෙන ගත්දේවල් විකුනන සමාජයක මුදල්මය ලාභප්‍රයෝජන මත්තෙම සිටින්නේ නැතුව එය නොමිලේ ලබාදෙන්න පුලුවන්නම් එය කෙතරම් වටිනවාද.ස්තූතියි ඔබගේ අදහසට.

February 23, 2014 at 9:38 PM

ගොඩක වටිනවා මචෝ

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිප්සල - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template | Distributed By: BloggerBulk
Proudly powered by Blogger