..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට පොත් ටිකක් සිංහලෙන් ::..

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට පොත් ටිකක් සිංහලෙන් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට PDF පොත් ටිකක් අරගෙන ආව.ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසයි මේව ලබා දෙන්නේ.මේ පොත් සිංහලෙන් තියෙන්නේ.ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්දවයි පාඩම් මාලාව සකසා තියෙන්නේ.පොත් 4 ක් තිබේ.එය පහලින් ලබාගන්න.මේ පොත් ලබාගත්තේ
අඩවියෙනි.





+ comments + 15 comments

July 16, 2013 at 8:59 AM

බොහොම ස්තුතියි

July 16, 2013 at 10:59 AM

නියමයි.... කියලා වැඩක් නෑ, හුඟාක් ස්තූතීයි.

July 16, 2013 at 11:11 AM

Thanks

July 16, 2013 at 2:01 PM

අගය කළ යුතු වැඩක් ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන ලියන ප්‍රොෆෙසර්

July 16, 2013 at 2:05 PM

Naleen Dilruksha,Sahan Weerasinghe,Stillwaters Jk@ඔයාලට මේ ළිපිය වැදගත් වුන එක ගැන මට සතුටුයි.ස්තූතියි යාලුවනේ අදහස් ප්‍රකාශ කලාට

July 16, 2013 at 2:23 PM

සංවේදී@ස්තූතියි ප්‍රොෆෙසර්

July 17, 2013 at 7:46 AM

godak hodai.. excel e book ganna puluvan site 1k danaganna puluvanda?

July 17, 2013 at 8:23 AM

ගොඩක් සතුතියි සහෝ...
ඉගෙනගන්න ගොඩක් ආස විශයක් ගැන හොද පොත් ටිකක්

July 17, 2013 at 11:43 AM

anushka fernando@ස්තූතියි සහෝ අදහසට. excel ගැන පාඩමක් පහල ලින්ක් එකෙන් ගන්න පුලුවන්.නමුත් එයනම් වීඩියෝ එකක් වගේ.මම අරන්නම් බෙලුවෙ නැහැ.මෙගා බයිට් 72 විතර තියේ.කැමතිනම් අරන් බලන්න.සිංහල PDF හම්බුන ගමන් ඒ ගැන ළිපියක් දාන්නම්.
http://adf.ly/SH3QD

July 17, 2013 at 11:45 AM

Networkදිසා@ස්තූතියි සහෝ.ඔයා මේ ළිපියෙන් යම්දෙයක් ඉගෙන ගත්තානම් මට ඒ ගැන ගොඩක් සතුටුයි.මෙවැනි ළිපි යලිත් ඉදිරිපත් කරනවා.නැවත පැමිනෙන්න.

November 30, 2013 at 8:41 AM

මට දෙන්නකෝ mutimeter එකකින් eletronic parts check (IC,Transistor) කරන්නේ කොමද කියලා
kntechnologfy23@gmail.com

November 30, 2013 at 11:32 AM

mama danna vidiyata ic nam chak karaganna behe mutimeter eken.namuth transistor ekak mutimeter ekakin chak karaganna vidhiya milaga Lipiyen kiya dhennam.

December 8, 2013 at 1:31 PM

ස්තුතියි සහෝදරයා, අද තමයි සිප්සලට ගොඩවිමට හැකිවුනේ. ඉගෙනගැනීමට බොහෝ දේවල් ඔබේ සිප්සලෙන් අපිට ලැබනවා. thanks again

December 8, 2013 at 3:20 PM

බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ වටිනා කාළය කැප කරගෙන සිප්සල බලන්න ආවාට.සිප්සලෙන් යම් දැනුමක් ලබාගත්තා නම් එය මට සතුටකි.ස්තූතියි අදහසට

April 6, 2016 at 6:46 AM

බොහොම ස්තුතියි

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිප්සල - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template | Distributed By: BloggerBulk
Proudly powered by Blogger