..:: සිප්සල නරඹන රත්නපුර පාඨක ඔබහට විශේෂ ආරාධනයයි ::..
..:: සිප්සල නරඹන රත්නපුර පාඨක ඔබහට විශේෂ ආරාධනයයි ::..
රූපය අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න
ලෝකයම නවීකරණය සොයා ගමන් කරන මොහොතක තරමක් දුරට ලෝක වාසීන් තම ධාර්මික සිතිවිලි වලින් කෙමෙන් කෙමෙන් දුරස්වන්නට නිරායාසෙන්ම පෙලඹෙති.එය රටකට පමනක් නොව ලෝක සත්වයාගෙම පිරිහීමට බලපවත්නා දෙයකි.ඉතින් යම හෙයකින් අඳුර දුරලා ආලෝකයෙන් තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීමට යම් අයෙකුට හැකිනම් එය පුද්ගලයෙක් මිහිපිට කරගන්නා විශාල පුණ්යයකර්මයක් ලෙස සැලකෙනව.සිප්සල ලියන මට මේ පිං කමට මඟපෑදුවේ මුතුනායක බ්ලොග නැරඹීමෙනි.කතෘ අවසරය ඇතිව මෙය සිප්සල පාඨක ඔබ දැනුවත් කිරීම පිනිස මෙහි ඵල කරමි.2013.11.11 වන දින රත්නපුර නවනගර ආනන්දමෙත් සංඝරාජ විහාරස්ථානයේ දී පවත්වනු ලබන ධර්ම දේශනයට සහභාගී වනමෙන් සිප්සල ආරාධනා කරමි.
මුතුනායක බ්ලොගයේ කතෘතුමන් හට ස්තූතිය පුද කරමි.
+ comments + 3 comments
හපෝ බණ නම ්අහලම ඇති වෙලා අප්පා..
එන්න බලන්නම්!
අනේ ඒකනම් ඇත්ත..
Post a Comment
සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...