..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::..

..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::..

ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්.

*************************************
* මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න.

* එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න      (ඉහත රූපය පරිදි )
* ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න.

* පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් මතුපිට මතඇල්මිනියම් කැබැල්ලේ පරිපථය ඇඳි පැත්ත තබා එය තුවායක් වැනි රෙදි කැබැල්ලකින් වසන්න.ඉන්පසුව රෙදි මදින ස්ත්‍රික්කයකින් හොඳින් මදින්න.

* බෝඩ් එකේ රස්නය නිවුනු පසු හෙමීට ඇල්මිනියම් ශීට් එක ගලවන්න.
* එසේ සාදාගත් බෝඩ් කැබැල්ල ආරක්ශාකාරීව ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනයට දමන්න.

* අනවශ්‍ය කොටස් දියවූ පසු මෙවන් පරිපථයක් මුද්‍රිත පරිපථ පුවරුවක් ලෙස දිස්වේවි. අදහසක් දාලම යන්න.

+ comments + 10 comments

November 15, 2013 at 7:31 PM

ප්‍රින්ටරයට අවුලක් නැද්ද????

November 15, 2013 at 8:47 PM

නැහැ.ප්‍රින්ටරයට හානි සිදු වෙන්නෙ නැහැ.මේකට භාවිතා කරන්න ඕන ඇල්මිනියම් තහඩුවඉතාම තුනී වෙන්න ඕන.

November 26, 2013 at 3:34 PM

ඇල්මිනියම් තහඩුෙව් swg කියද හාර්ඩිෙවයර් වල ගන්න තිෙයනවද ?

November 27, 2013 at 11:50 AM

එහි අගය නම් දන්නෙ නැහැ .නමුත් අපි කන චොකලට් වල තියෙන ඇල්මිනියම් කොළය තමයි මෙයට ලබාගන්නේ.ගොඩක් දුරට කේක් බඩු කඩවල තියේ.පහත ළින්ක් දෙක තුලින් ඔබට යම් අදහසක් ගතහැක.

http://adf.ly/ZxjWA
http://adf.ly/Zxjn0

January 12, 2014 at 10:15 AM

thanx danuma beda gaththata

January 20, 2014 at 7:58 PM

thankyou comment ekata yaluwa

January 22, 2014 at 7:17 PM

මේ විදියටම කරන්න පුලුවං නේද ට්‍රාන්ස්පේරන්ට් ෂීට් වල ඩියසින් එක ප්‍රින්ට් කරලත්........

January 22, 2014 at 8:01 PM

ou puluwan chamara.lesar printer ekakin poddak dark wenna ganna ona.

April 16, 2014 at 9:19 AM

Al sheet eka printer ekata hoda madi , mama sticker paper thamai me wadeta ganne

April 16, 2014 at 9:20 AM

sticker paper ganna AL sheet wenuwata

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිප්සල - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template | Distributed By: BloggerBulk
Proudly powered by Blogger